නොකී කවි
නොකී කවි
පාට පාට හීන පොකුරු ගුලි
එකතු කර වර්ණ ගැන්වී
හිත තුල නුබෙ නමින් වූ
සිතුවමකි ප්‍රේමයෙන් හැඩ වූ
කාලයක් ගෙවී ගිය නොදැනී
රටාවන් එකිනෙක බොදවී
වර්ණයන් අවපැහැ ගැන්වී
සිතුවමක් ඇත අද
කදුලින් දියවී
නිම්නාවී
එකතු කර වර්ණ ගැන්වී
හිත තුල නුබෙ නමින් වූ
සිතුවමකි ප්‍රේමයෙන් හැඩ වූ
කාලයක් ගෙවී ගිය නොදැනී
රටාවන් එකිනෙක බොදවී
වර්ණයන් අවපැහැ ගැන්වී
සිතුවමක් ඇත අද
කදුලින් දියවී
නිම්නාවී

හුරුවෙන්න ඒ විරහවෙන් ජීවිතේ ජයගන්න.........
ReplyDeleteඑපා හැමදාම කදුලට ජයගන්න ඉඩදෙන්න......
Nice thoughts...����
ReplyDelete