නොකී කවි



නොකී කවි

පාට පාට හීන පොකුරු ගුලි
එකතු කර වර්ණ ගැන්වී
හිත තුල නුබෙ නමින් වූ
සිතුවමකි ප්‍රේමයෙන් හැඩ වූ

කාලයක් ගෙවී ගිය නොදැනී
රටාවන් එකිනෙක බොදවී
වර්ණයන් අවපැහැ ගැන්වී
සිතුවමක් ඇත  අද
කදුලින් දියවී

නිම්නාවී

Comments

  1. හුරුවෙන්න ඒ විරහවෙන් ජීවිතේ ජයගන්න.........
    එපා හැමදාම කදුලට ජයගන්න ඉඩදෙන්න......

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සර් ආතර් කොනන් ඩොයිල් විජ්ජාකරුවෙක්ද????

ඉඩ දෙන්න මේ ඔබේ ජිවිතයයි...

ආදරනීය දෙවොන්දරා සං