ආදරනීය දෙවොන්දරා සං

ආදරනීය දෙවොන්දරා සං,

මතකද දුන් පොරොන්දුව
හිමි නොවනා හිත
හිමි බව කීවා
මලවුන්ගේ අවුරුදු දා.........

මන් ඉන්නේ නුබ බලාන
ආයෙත් මග එතැයි සිතා.....

ඔබ මා පමනක් එක්වන
මලවුන්ගේ අවුරුදු දින
ඉක්මනින්ම මා බලන්න
නුබ එන්නට
ඇයි පමාව.........

තවත් නොරිකො
කෙනෙකුන් හට
දුනිද හිතත් මේ වෙනකොට
කොහොම උනත්
මන් බලාන
ඉන්නම් මලවුන්ගේ දින.........

නිම්නාවී

Comments

Post a Comment

Popular posts from this blog

සර් ආතර් කොනන් ඩොයිල් විජ්ජාකරුවෙක්ද????

ඉඩ දෙන්න මේ ඔබේ ජිවිතයයි...